HealthyFla Murukku – මුරුක්කු – முறுக்கு

HealthyFla Murukku

Ingredients:

  • 150 g HealthyFla
  • 1 teaspoon Red Chili Powder
  • 1 teaspoon Salt
  • 3 Tablespoon Butter /Ghee /Margarine
  • 2 Cups Water
  • 2 Tablespoon Garlic Juice
  • pinch of turmeric powder
  • 5 cups Oil

 

Method:

Boil water and add butter, garlic juice, tumeric powder, red chili powder and salt and cook for a little while.  Remove from fire and let the steam subside. Add HealthyFla mix into a dough.
The dough should be thick enough like the usual string hopper dough. (Softness of Murukku can be increased by adding 50g of chickpea flour instead of 50 of HealthyFla)
Directly press the dough through a Murukku mould into hot oil, or press the dough through a Murukku mould onto a plate and fry it.

——————————–

 HealthyFla මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය:

  • HealthyFla 150g
  • මිරිස් කුඩු තේ හැදි 1
  • ලුණු තේ හැදි 1
  • බටර්/මාගරින්/ ගිතෙල් මේස හැදි 3
  • වතුර කෝප්ප 2
  • සුදු ළුණු යුෂ මේස හැදි 2
  • කහ ස්වල්පයක්
  • තෙල් කෝප්ප 5

සාදන ක්‍රමය:

වතුර උණු කර එයට බටර්, සුදු ළුණු යුෂ, කහ, මිරිස් කුඩු හා ලුණු එකතු කර මද වෙලාවක් පිස ගන්න.
ලිපෙන් බා ගෙන හුමාලය ගිය පසු HealthyFla එක් කර අනා ගන්න. (HealthyFla 50g වෙනුවට කඩල පිටි 50g එකතු කරගැනීමෙන් මෘදුබව වැඩිකරගත හැක)

මෙම මිශ්‍රණය සාමාන්‍ය ඉදිආප්ප මිශ්‍රණයක ඝණකමට තිබිය යුතුය.

දැන් ඉදිආප්ප වංගෙඩියට මුරුක්කු සාදන අච්චුව දමා කෙලින්ම රත් වූ තෙලට හෝ තැටියක් මතට දමා පසුව තෙලට දමා හෝ බැද ගන්න.  ලොකු අච්චුවකින් වක්කර ගත් විට වඩා හොඳ ප්‍රතිපල ලැබේ.

———————————————————-

 

Healthyfla முறுக்கு

தேவையானவை:

  • 150 g  Healthyfla
    • 1 தே.கரண்டி மிளகாய்த்தூள்
    • 1 தே.கரண்டி உப்பு
    • 3 மே.கரண்டி பட்டர் / /நெய் /மாஜரின்
    • 2 கப் தண்ணீர்
    • 2 மே.கரண்டி உள்ளிச்சாறு
    • சிறிதளவு மஞ்சள் தூள்
    • 5 கப் எண்ணை

செய்முறை:

ஒரு பாதிரத்தில் பட்டர் /மாஜரின் /நெய் ,தண்ணீர், உள்ளிச்சாறு , மிளகாய்த்தூள் மஞ்சள் கலரிங் , தேவையான அளவு உப்பு சேர்த்து ஊற்றி கொதிக்க வைக்கவும். பின்பு அடுப்பில் இருந்து இறக்கி  சூடுசூடு குறைய சிறிது நேரம் வைக்கவும்.
பின்பு Healthyfla வினை கலந்துகொள்ளவும் ( 50 g HealthyFla விற்கு பதிலாக 50 g கடலை மா சேர்ப்பதன் மூலம் மென்மையை அதிகரிக்க முடியும்)
பிசைந்த மாவை முறுக்கு அச்சில் போட்டு பொரித்தெடுக்கவும்