HealthyFla Rice Flour Dosai – සහල්පිටි තෝසේ – தோசை

HealthyFla Rice Flour Dosai
Ingredients:
- 250g HealthyFla
- 100g Black Gram (Undu) Flour
- 1 teaspoon Yeast
- 3½ cups Water
- Salt to taste
- Oil for coating the pan
Method:
Mix HeaithyFla, Undu flour, 2 cups of water and yeast in a bowl avoiding lumps.
Cover with a damp cloth and keep aside for 3 hours in room temperature to rise.
Add remaining water and salt.
Heat a large frying pan on a cooker over a medium heat. Coat with oil.
Using a ladle, pour a spoonful of the batter onto the hot pan and swirl to get a full covering. Cook for about 1 minute on each side (it is ready when it is easy to flip over).
Oil the pan each time before pouring the batter.
———————————————————
HealthyFla සහල්පිටි තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය:
- HealthyFla 250g
- උඳු පිටි 100g
- ඊස්ට් තේ හැදි 1
- වතුර කෝප්ප 3½
- ලුණු
- තෙල්
සාදන ක්‍රමය:
HealthyFla, උඳු පිටි සහ ඊස්ට් වතුර කෝප්ප 2 දමා කැටි නොගැසෙන ලෙස හොදින් මිශ්‍ර කරන්න.
ඉන්පසු තෙත රෙදි කැබැල්ලකින් වසා පැය 3ක් පමණ කාමර උෂ්ණත්වයේ පිපෙන්නට තබන්න.
පසුව ලුණු සහ ඉතිරි වතුර දමා මිශ්‍ර කරන්න.
රත්වූ තැටිය මත තෙල් ස්වල්පයක් ආලේප කර මිශ්‍රණයෙන් හැන්දක් දමා තැටිය පුරා විසුරුවන්න. එක පැත්තක් විනාඩියක් පමණ පිස ගන්න. හොඳින් පිසුණු විට පහසුවෙන් ගැලවේ.
හැම විටම තෝසේ මිශ්‍රණය තැටිය මතට වැක්කිරීමට පෙර තැටියට තෙල් ආලේප කරන්න.
—————————————
Healthyfla தோசை
தேவையானவை
- Healthyfla – 250g
• உளுந்து மா – 100g
• யீஸ்ட் – 1 தே.கரண்டி
• தண்ணீர் – 31/2 கப்
• உப்பு – தேவையான அளவு
• எண்ணை – தேவையான அளவு
செய்முறை
Healthyfla , உளுந்து மா மற்றும் யீஸ்ட் ஆகியவற்றிற்கு 2 கப் தண்ணீரைச்சேர்த்து அறைவெப்பநிலையில் 3 மணி நேரம் புளிக்க வைக்கவும்.
பின்பு 11/2 கப் தண்ணீருடன் உப்பு தேவையான அளவு கலந்து கொள்ளவும்.
தோசைக்கல்லில் எண்ணை தடவி இரண்டு பக்கமும் சுட்டு எடுக்கவும்.
*சின்ன வெங்காயம், காய்ந்த மிளகாய் , சின்னச்சீரகம் மற்றும் கறிவேப்பிலை என்பவற்றை எண்ணையில் தாளித்து தோசை மாவுடன் கலந்து கொள்வதன் மூலம் சுவையை அதிகரித்துக்கொள்ளலாம்.