HealthyFla Idly – ඉඩ්ලි – இட்லி

HealthyFla Iddly

Ingredients:

  • 250 g HealthyFla
  • 100 g Black Gram (Undu) Flour
  • 1 teaspoon Yeast
  • 4 cups Water
  • Salt to taste
  • Oil to coat the Idly mould

 

Method:

Mix HeaithyFla, Undu flour, 2 cups of water and yeast in bowl (avoid lumps).

Leave aside for 3 hours in room temperature.

Add the remaining water and salt.

Pour the mixture in to an oiled Idly mould and steam until cooked.

———————————————-

HealthyFla ඉඩ්ලි

අවශ්‍ය ද්‍රව්‍ය:

  • HealthyFla 250g
  • උඳු පිටි 100g
  • ඊස්ට් තේ හැදි 1
  • වතුර කෝප්ප 4
  • රස පමණට ලුණු
  • ඉඩ්ලි අච්චුවේ ගෑමට තෙල්

සාදන ක්‍රමය:

HealthyFla, උඳු පිටි, ඊස්ට් සහ වතුර කෝප්ප 2 දමා කැටි නොගැසෙන ලෙස හොදින් මිශ්‍ර කරන්න.
ඉන්පසු පැය 3ක් පමණ කාමර උෂ්ණත්වයේ තබා පසුව ලුණු සහ ඉතිරි වතුර දමා මිශ්‍ර කරන්න.
සාදා ගත් මිශ්‍රණය තෙල් ගා ගත් ඉඩ්ලි අච්චුවට දමා තම්බා ගන්න.

—————————————————

Healthyfla இட்லி

தேவையானவை

  • 250 g Healthyfla
    • 100 g உளுந்து மா
    • 1 தே.கரண்டி யீஸ்ட்
    • 4 கப் தண்ணீர்
    • தேவையான அளவு உப்பு
    • இட்லி தட்டில் தடவ தேவையான எண்ணை

செய்முறை

Healthyfla, உளுந்து மா மற்றும் யீஸ்ட் ஆகியவற்றிற்கு 2 கப் தண்ணீரைச்சேர்த்து அறைவெப்பநிலையில் 3 மணி நேரம் புளிக்க வைக்கவும்.
பின்பு மிகுதியாயிருக்கும் தண்ணீர் உப்பு தேவையான அளவு கலந்து கொள்ளவும்.
பின்பு கலவையை எண்ணை தடவிய இட்லி தட்டில் இட்டு வேகவைக்கவும்.