HealthyFla Hoppers – ආප්ප – அப்பம்
HealthyFla Hoppers
Ingredients:
- 1 kg HealthyFla
- 1 teaspoon Yeast
- 750 ml Water
- 1 litre Coconut Milk
- 4 teaspoons Sugar
- 1 Egg
- Salt to taste
- Oil to coat the wok
Method:
Mix HealthyFla and yeast in a large bowl.
Add water and mix into a smooth batter.
Cover the bowl with a wet cloth or plastic wrap and leave for about eight hours in a warm place. The batter should rise to double the original amount.
Finally before preparation add ¾ of the coconut milk, egg and 4 teaspoons sugar and stir well. If more liquid is needed, add the remaining coconut milk little by little. Add salt to taste.
Cook hoppers according to normal procedure.
———————————————————-
HealthyFla ආප්ප
අවශ්‍ය ද්‍රව්‍ය:
- HealthyFla 1kg
- ඊස්ට් තේ හැදි 1
- වතුර 750ml
- පොල් කිරි 1l
- සීනි තේ හැදි 4
- බිත්තර 1
- රස පමණට ලුණු
- තාච්චියේ ගෑමට තෙල්
සාදන ක්‍රමය:
හාල් පිටි සහ ඊස්ට් තරමක් විශාල භාජනයක මිශ්‍ර කරන්න.
ඉන්පසු වතුර ළුකතු කර මිශ්‍ර කරන්න.
භාජනය තෙත රෙදි කැබැල්ලකින් වසා පැය 8ක පමණ කාලයක් උණුසුම් ස්ථානයක තබන්න.මිශ්රණයතිබුන ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වේ.
පසුව පොල් කිරි ¾,බිත්තර, සීනි තේ හැදි 4ක් දමා හොදින් කලවම් කරන්න. මිශ්රණයඝණ තත්වයෙන් වැඩිනම් ඉතිරි පොල් කිරි ටිකෙන් ටික එකතු කරන්න.රස අනුව ලුණු එකතු කරන්න.
සාමාන්‍ය පරිදි ආප්ප සාදාගන්න.
——————————————–
Healthyfla அப்பம்
தேவையானவை
- 1 கிலோ Healthyfla
• 1 தே.கரண்டி யீஸ்ட்
• 750 மில்லி லீற்றர் தண்ணீர்
• 1 லீற்றர் தேங்காய்ப்பால்
• 4 தேக்கரண்டி சீனி
• 1முட்டை
• தேவையான அளவு உப்பு
• பாத்திரத்தில் தடவ தேவையான எண்ணை
செய்முறை
Healthyfla மற்றும் யீஸ்ட் ஆகியவற்றிற்கு தண்ணீரைச்சேர்த்து அறைவெப்பநிலையில் 6-8 மணி நேரம் புளிக்க வைக்கவும்.
கலவை முன்பை விட இரு மடங்காக அதிகரித்திருக்க வேண்டும்.
பின்பு ¾ தேங்காய்ப்பால், முட்டை மற்றும்4 தேக்கரண்டி சீனி கலந்து கொள்ளவும்.
தேவைப்படின் மிகுதியாய் உள்ள தேங்காய்ப்பாலினை கலந்து கொள்ளவும்
பின்பு தேவையான அளவு உப்பு கலந்து அப்பம் தயாரிக்கவும்.