HealthyFla Rice Flour Kottu – සහල්පිටි කොත්තු – கொத்து

HealthyFla Rice Flour Kottu

 Pancake recipe

Ingredients:

  •  500 g  HealthyFla Specialized Rice Flour
    •    1 Egg
    •    2 tablespoons Oil
    •    1 litre Water
    •    Salt to taste
    •    Oil for coating the pan

Method for making pancake:

Mix flour, oil, water, salt and egg in a bowl into a batter avoiding lumps.
Heat a large frying pan over a medium heat.  Coat the pan with oil.
Pour a ladle full of batter on to the pan.  Swirl the pan to make a thin pancake.
Cook for about 1 minute on each side (it is ready when it is easy to flip over).
Cut these pancakes into small pieces of about 1 to 2 cm (as in Kottu).

Method for making Kottu:

In domestic use, use above cut pancakes pieces to make kottu the way you make fried rice.  You can mix
gravy of fish or meat curry as preferred to improve the taste.

In commercial use, use the above cut pancake pieces instead of “Parata” and prepare “Kottu” as usual.

———————————

HealthyFla සහල්පිටි කොත්තු

පෑන් කේක් සෑදීම

අවශ්‍ය ද්‍රව්‍ය:

  • HealthyFla රතු/සුදු පිටි 500g
    •    බිත්තර 1
    •    තෙල් මේස හැදි 2
    •    වතුර ලීටර් 1
    •    රස පමණට ලුණු
    •    තැටියේ ගෑමට තෙල්

පෑන් කේක් සාදන ක්‍රමය:

Healthy Fla,තෙල්, වතුර, රස අනුව ලුණු හා බිත්තර, යොදා කැටි නොගැසෙන සේ කලවම් කරන්න.
රත්වූ තැටිය මත තෙල් ස්වල්පයක් ආලේප කර මිශ්‍රණයෙන් හැන්දක් දමා තැටිය පුරා විසුරුවන්න.  එක පැත්තක් විනාඩියක් පමණ පිස ගන්න.
හොඳින් පිසුණු විට පහසුවෙන් ගැලවේ.
සාදා ගත් පෑන් කේක් (කොත්තු වලට අවශ්‍ය පරිදි) සෙන්ටිමීටර් 1- 2 කැබලි වලට කපා ගන්න.

කොත්තු සාදන ක්‍රමය

ගෘහස්ථ පරිභෝජනයේදී ඉහත සදා ගත් පෑන් කේක් කැබලි ෆයිඩ් රයිස් සාදන ආකාරයට තෙම්පරාදු කරගන්න.
මස් හෝ මාළු කරියක හොදි කැමති පරිදි එකතු කර ගැනීමෙන් රසය වැඩි කර ගත හැක.

හෝටල් පරිභෝජනයේදී ඉහත සදා ගත් පෑන් කේක් කැබලි පරාටා වෙනුවට භාවිතා කර සාමාන්‍ය පරිදි කොත්තු සාදා ගන්න.

——————————–

Healthyfla கொத்து

பேன்கேக் தாரிக்கும் முறை

தேவையானவை 

  • Healthyfla  விசேட கொத்து அரிசி மா/ Healthyfla அரிசி (பாண்) மா 500g
  • முட்டை 1
  • தண்ணீர் 1 லீற்றர்
  • உப்பு  தேவையான அளவு
  • எண்ணை 2 மேசைக்கரண்டி

பேன்கேக்  செய்முறை

 Healthyfla  முட்டை, எண்ணை மற்றும் உப்பு ஆகியவற்றிற்கு தண்ணீரைச் சேர்த்து கட்டிகளில்லாமல் பேன்கேக் கலவையை தயாரிக்கவும். தோசைக்கல்லில் எண்ணை தடவி சிவந்ததும் மாக்கலவையை ஊற்றி நிமிடம் இரு புறமும் வேகவைத்து பேன்கேக்கினை தயாரித்துக்கொள்ளவும்.கொத்து செய்ய பேன்கேக்குகளை சிறு சிறு துண்டுகளாக வெட்டவும் (1 – 2 c m).

 கொத்து தாரிக்கும் முறை

மேற்குறிப்பிட்ட முறையில் தயாரிக்கப்பட்ட பேன்கேக் துண்டுகளை  பயன்படுத்தி வழமை போல கொத்து தயாரிக்கவும்.இறைச்சி அல்லது மீன் கறி பயன்படுத்தி சுவையை அதிகரித்துக்கொள்ள முடியும்.

வர்த்தக ரீதியாக தயாரிக்கும் போது பேன்கேக் துண்டுகளை  பராட்டாவிற்கு பதிலாக பயன்படுத்தி வழமை போல கொத்து தயாரிக்கவும்.