HealthyFla Rice Flour Roti – සහල් පිටි රොටී – ரொட்டி
HealthyFla Rice Flour Roti
Ingredients:
• 1 cup HealthyFla Specialized Rice Flour
• 1 cup scraped Coconut
• ½ cup Water
• Salt to taste
Optional
1 tsp Margarine / Butter and /or Coconut Water instead of water
Chopped Onions
Chopped Green Chilli
Method:
Mix all the dry ingredients and gradually add water or coconut water to form a wet dough.
Knead the dough and break into balls of about 2″ in diameter.
Set these balls aside for 30 minutes in room temperature.
Flatten on a banana leaf, lunch sheet or aluminum foil.
Cook on medium heat in a heated heavy bottomed pan till golden brown on both sides. (Cooking roti with banana leaf on the pan is not necessary – place the roti upside down on the pan and remove the lunch sheet, aluminum foil or banana leaf.)
——————————————
HealthyFla සහල්පිටි රොටී
අවශ්‍ය ද්‍රව්‍ය:
- HealthyFla විශේෂිත හාල් පිටි
• ගාගත් පොල් කෝප්ප 1
• වතුර කොප්ප ½
• රස පමණට ලුණු
අමතර
මාගරින්/බටර් තේ හැදි 1, වතුර වෙනුවට පොල් වතුර
පොඩිවට කපාගත් ළුණු
පොඩිවට කපාගත්අමු මිරිස්
සාදන ක්‍රමය:
සියලුම වියලි ද්‍රව්‍ය මිශ්‍ර කර, වතුර හෝ පොල් වතුර ටිකෙන් ටික මිශ්‍ර කර තෙත මෝලිය සාදා ගන්න. හොඳින් අනා අඟල් 2ක විෂ්කම්භය ඇති බෝල සදා ගන්න. එම බෝල විනාඩි 30ක කාලයක් කාමර උෂ්ණත්වයේ තබන්න. කෙසෙල් කොළයක්, බත් කොළයක් හෝ ඇලුමිනියම් කොළයක් මත තුනී කර ගන්න. රත්වූ තැටියක් මත තබා දෙපැත්තම රන්වන් පාට වනතුරු පුළුස්සා ගන්න. (කෙසෙල් කොලය
තැටිය මත තැබීම අවශ්‍ය නැත – රොටිය යටට සිටින ලෙස හරවා තැටිය මත රොටිය තබා කෙසෙල් කොළය, බත් කොළය හෝ ඇලුමිනියම් කොළය ඉවතට ගන්න)
—————————————
Healthyfla ரொட்டி
தேவையானவை
- 1 கப் Healthyfla விசேட ரொட்டி அரிசி மா / Healthyfla அரிசி (பாண்) மா
- 1 கப் துருவிய தேங்காய்
- 1/2 கப் தண்ணீர்
- தேவையான அளவு உப்பு
சுவையை அதிகரிக்க
- பட்டர் / மாஜரின் – 1 தே.கரண்டி அல்லது தண்ணீருக்கு பதிலாக இளநீர்
- சிறிதாக நறுக்கிய சின்ன வெங்காயம்
- சிறிதாக நறுக்கிய பச்சை மிளகாய்
செய்முறை
மேற்குறிப்பிட்ட பொருட்களுடன் நீர் / இளநீர் சேர்த்து நன்றாக குழைத்து எடுக்கவும். (சாதாரண ரொட்டியின் பதம். மாவை சிறு உருண்டைகளாக உருட்டி எடுத்து கொள்ளவும்.மா உருண்டைகளை 30 நிமிடங்கள் அறைவெப்பநிலையில் வைக்கவும்.உருண்டைகளை வாழை இலை / லஞ் டிசு (lunch tissue) மீது வைத்து வட்டமாக தட்டி எடுக்கவும்.தோசை கல்லில் தலைகீழாக ரொட்டியை போட்டு வாழை இலை / லஞ் டிசுவினை அகற்றவும்.ரொட்டியை 2 பக்கமும் பொன்னிறமாகும் வரை சுட்டு எடுக்கவும்