HealthyFla Rice Flour String Hoppers – සහල්පිටි ඉදිආප්ප – இடியப்பம்
HealthyFla Rice Flour String Hoppers
Ingredients:
- 1 kg HealthyFla Red / White
- 1 litre Hot Water at 80° C
- Salt to taste
Method:
Mix HealthyFla and salt in a dry bowl.
Vigorously boil 1 liter of water and let it cool for 30 seconds in room temperature (to 80° C).
Gradually add this water to rice flour to make a dough that does not stick to the bowl. (It is important that you get the right consistency of the dough, to get the right texture of the string hoppers – light, fluffy and dry to the touch. Without the right consistency, it will also be hard to squeeze the fine strings through the mould. Further if water is too hot it will lead to sticky dough; if you use cold water, the string hoppers will not be soft.)
Fill the mould with dough and squeeze the fine strings on to the watties to form lacy circles.
Stack the watties on top of each other and steam for 4 minutes.
————————————————-
HealthyFla සහල්පිටි ඉදිආප්ප
අවශ්‍ය ද්‍රව්‍ය:
- HealthyFla රතු/සුදු 1kg
- උණු වතුර(80° C)ලීටර් 1
- ලුණු
සාදන ක්‍රමය:
HealthyFla, රස අනුව ලුණු එකතු කරමිශ්‍ර කරන්න.
වතුරනටවා තත්පර 30 කාමරඋෂ්ණත්වයේසිසිල්කරලැබෙන (80° C) උණු වතුර ක්‍රම ක්‍රමයෙන් එකතු කරඉදිආප්පමෝලියසදාගන්න.
(නිවැරදි උෂ්ණත්වයේ වතුර භාවිතා නොකර ඉඳිආප්ප මෝලිය සාදා ගතහොත් ඉඳීආප්ප මිරිකා ගැනීම අපහසු වේ. වතුර උනුසුම් වැඩි වූ විට ඉදිආප්ප ඇලෙනසුළු බැවින් අධික ලෙස උනුසුම් ජලය භාවිතා නොකරන්න. ඇල් ජලය දැමීමෙන් ඉදිආප්ප වල මෘදු බව නැති වී යන බවද සලකන්න.)
සාදාගත් මෝලිය ඉදිආප්ප වංගෙඩියක් භාවිතයෙන් මිරිකා විනාඩි 4ක් හුමාලයෙන් තම්බා ගන්න.
—————————————-
Healthyfla அரிசி மா இடியப்பம்
தேவையானவை:
- 1கிலோ Healthyfla சிவப்பு/வெள்ளை
• 1 லீற்றர் தண்ணீர் 80°C
• தேவையான அளவு உப்பு
செய்முறை:
Healthyfla வில் உப்பு சேர்த்து வைக்கவும்
கொதிக்கும் தண்ணீரை 30 செக்கன்கள் அறை வெப்பதில் வைத்து 80°C யானபின்கொஞ்சம் கொஞ்சமாக விட்டு மாவை குழைக்கவும் (அதிகளவு தண்ணீர் விடக்கூடாது. குளிர் நீர் பயன்னடுத்தினால் மென்மையாக இருக்காது)
இடியப்ப உரலில் போட்டு இடியாப்பமாக பிழிந்து இட்லி தட்டில்ஊற்றி அதை 4 நிமிடம் வேகவைக்க